එට්කා සාකච්ඡා කණ්ඩායම විසින් සිය වගකීම පැහැර හරිමින් එට්කා ගිවිසුම පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු නොකළ අවස්ථාවක තොරතුරු තාක්ෂණ වෘත්තීයවෙදීන්ගේ සංසදය විසින් එට්කා ගිවිසුම පිළිබඳව ඉතා විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙරට ස්වාධීන බුද්ධිමතුන්ගේ විශේෂ ඇගයීමට ලක් විය. "එට්කා නෑයෙක්ද? ආක්රමණිකයෙක්ද?" කෘතිය ගරු කතානායකවරයාගේ අවසරය මත සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා හැරීමට කටයුතු කරන ලදී.
වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමු විය එවන් කෘතියක් එළිදැක්වීම කාලෝචිත ක්‍රියාවක් බව සඳහන් කරමින් ඒ සඳහා ස්තුතිය පුද කරමින් ගරු කතානායකතුමා විසින් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය වෙත ලිපියක්ද යොමු කළේය.
No comments:
Post a Comment