AITP wants No-Faith Motion against Malik-Daily Mirror
The Association of Information Technology Professionals (AITP) yesterday called for a No Confidence Motion to be moved against Development Strategies and International Trade Minister Malik Samarawickrama in Parliament saying that the procedure he followed in signing the Free Trade Agreement (FTA) with Singapore was flawed.
AITP Secretary Lasantha Wickramasinghe told a news conference yesterday the FTA had been signed without proper Cabinet Approval.
He said it had been signed regardless of the recommendations made by the Central Bank as well.
“There is no feasibility study done in this regard. We urge those concerned to move a No Confidence Motion against him because Minister Samarawickrama is directly responsible for the flawed procedure,” he said
He charged that the recommendations by the Attorney General had also been cast aside in proceeding with the FTA.
“An Independent Commission has found that Minister Samarawickrama had violated the procedure. All the parties should get together and move a No Confidence Motion against him,” he said.
සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී බව ඔප්පුවී තිබියදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නෑ.
- මවුබිම
සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී බවට විශේෂඥ කමිටු වාර්තාවෙන් පවා ඔප්පු වී තිබියදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පැවැසුවේය.
මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිංගප්පූරු ගිවිසුම අස්සන් කිරීමේදී කැබිනට් අනුමැතිය පවා නොගෙන නීති විරෝධී ලෙස කටයුතු කර තිබෙන බවට ඔප්පු වී ඇති බවත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම්, වහාම කළ යුත්තේ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බවත් වික්‍රමසිංහ අවධාරණය කළේය.
මේ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ මේ විශේෂඥ කමිටුව ඉතා ස්වාධීනව කටයුතු කළ බවත්, ඔවුන්ගේ එම කමිටු වාර්තාවේ
පළමු පිටු 20 කියවීමෙන් පසුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් මේ ගිවිසුම අස්සන් කිරීමෙන් රටට කළ විනාශය හෙළි වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ රටේ නූපන් දරුවන්ට පවා මේ ගිවිසුම අස්සන් කිරීමෙන් දැඩි අසාධාරණයක් කර ඇති බව පෙන්වා දුන් හෙතෙම මෙවැනි වගකීමක් නැති පුද්ගලයෙක් සමඟ සාමූහිකව කටයුතු කිරීමට අනෙකුත් අමාත්‍යවරුන්ට හැකියාවක් තිබෙන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය.
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ඉදිරියේදී මේ රටේ ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති දැනුවත් කරමින් මේ පිළිබඳ විශාල සංවාදයක් රට තුළ ගොඩනඟන බවත්, එහිදී අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන තැනට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
FTA with Singapore: IT professionals demand no faith motion against Malik
The Association of IT Professionals (AITP) has urged political parties represented in Parliament to move a No Faith Motion (NFM) against Minister Malik Samarawickrema over his alleged role in formalizing Sri Lanka Singapore Free Trade Agreement without adhering to proper procedures.
AITP Secretary Lasantha Wickramasinghe recently told a media conference how Minister Samarawickrema manipulated the entire process to facilitate the agreement inimical to Sri Lanka.
Wickramasinghe said that a special presidential commission that examined the agreement had found fault with Minister Samarawickrama for acting in violation of advice given by the Central Bank of Sri Lanka, not obtaining necessary approvals, lack of feasibility study et al.
Wickramasinghe pointed out that the agreement had caused substantial revenue losses and generally undermined Sri Lanka.
Urging the government to terminate the agreement, AITP said that Minister Samarawickrama should be removed from parliament by way of a NFM.
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්:
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්:
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති, ඉංජිනේරු කපිල පෙරේරා මහතා දැක්වූ අදහස්:
No comments:
Post a Comment