වෘත්තිකයෝ ජනපති වෙත භාර දීමට නියමිත අත්සන් දස ලක්ෂයේ පෙත්සම සමඟ එක්වෙති.


තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඇතුළු සියළු වෘත්තිකයෝ ජනපති වෙත භාර දීමට නියමිත අත්සන් දශ ලක්ෂයේ පෙත්සම සමඟ එක් වූහ. එම අවස්ථාවේ පැවති මාධ්‍ය හමුව සිරස ප්‍රවෘත්ති වාර්තා කළ ආකාරය.

No comments:

Post a Comment

Pages